Pages

Friday, February 5, 2021

පාසලේ තොරතුරු

පාසලේ නම - බ/ කන්දෙගෙදර ජාතික පාසල

පාසලේ ලිපිනය -කන්දෙගෙදර, හාලිඇල

පාසල් වර්ගය - 1AB

දුරකතන අංකය - 0552248294/0716008063

පාසලේ සංගණන අංකය -21071

පාසල් අංකය -03226

පාසල අයත් පළාත - ඌව

පරිපාලන දිස්ත්‍රික්කය - බදුල්ල

මැතිවරණ කොට්ඨාසය - වියලුව

ග්‍රාම සේවා කොට්ඨාසය - කන්දෙගෙදර

පාසල අයත් අධ්‍යාපන කලාපය - වියලුව

පාසල අයත් අධ්‍යාපන කොට්ඨාසය - සොරණාතොට

පාසලට ළගම පිහිටි දුම්රිය ස්ථානය - බදුල්ල

පාසල ළගම ඇති පොලිස් ස්ථානය - බදුල්ල

No comments:

Post a Comment